🐍 .ලොව විෂගෝරම සර්පයා
ඔන්න මම අද ඔයාලට කියන්න යන්නේ සොබාදහමේ භිය උපදවන සත්ව විශේෂය ක් ගැනයි. ' බිහිසුණු සර්පයා ' හෙවත් ' කුඩා කොරපොතු සහිත සර්පයා ' ලෙස හඳුන්වන ' ඉන්ලෑන්ඩ් තායිපෑන් ' උග්‍රම විෂ සහිත මිහිමත වසන සත්වයා ය.
මොහු ඔස්ට්‍රේලියාවට ආවේණික ය. එක් දෂ්ඨනයකින් මිලි ග්රෑම් 110 ක විසක් නිකුත් කළ හැක. මෙම විස ප්‍රමාණය මිනිසුන් 100 දෙනෙකුට වැඩි ප්‍රමාණයකට මරු කැඳවිය හැකිය. මෙම සර්පයාගේ විස නාගයකුගේ විස මෙන් 750 ගුණයක් ප්‍රබලය.
Comments
Post a Comment